Colombo Today Local News

එන සතියේ දැඩි ගං වතුරක්?? ලංකාවට අනතුරු අඟවයි

බෙන්ගාල බොක්ක ආශ්‍රිතව කාලගුණ තත්වයේ සිදුවන වෙනස් වීමක් හේතුවෙන් සෙනසුරාදා වන විට ශ්‍රී ලංකාවට සහ දකුණු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥ්ඥ එරික් ලේයිස්ටර් උපුටා දක්වමින් accuweather වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. පසුගිය සති දෙක පුරා පැවති වියළි කාලගුණ තත්වය පහව යමින් බෙංගාල බොක්ක හරහා බටහිර දෙසට ගමන් කරන වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බවයි ඔහු අනුමාන කර සිටින්නේ.

ලබන සෙනසුරාදා වනවිට ලංකාවට සහ ඉන්දියාවේ ගිනිකොණදිග ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වීම‍ට ඉඩ ඇති බව පෙන්වාදෙන ඒ මහතා ගංවතුර තත්වයක් ඇතිවීමට බොහෝදුරට ඉඩ ඇති බව පෙන්වා දී ඇත.

Related posts

නිශ්චිතවම හඳුනාගත නොහැකි අමුතු උපකරණයක් වෙරළට ගොඩගසයි

colombotoday

වයඔටත් සීයට යන්න අවසර

colombotoday

ඇඳිරි නීතිය කඩකළ 302ක් අත්අඩංගුවේ

colombotoday

සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට….

colombotoday

ගෝඨාභයට එරෙහිව රීට් පෙත්සමක්

colombotoday

දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අනතුරු ඇඟවීම්… ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

colombotoday