Colombo Today Local News

එජාප අතහැර බදුර්දීන් තනිවම මහමැතිවරණයට !

මීළග පාර්ලිමේන්තු මැතිවරණයේදී හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ පක්ෂය වෙනම තරග වැදීම සූදානම් වන බවට වාර්තා වනවා.

ඔහුගේ නායකත්වයෙන් යුතු සමස්ථ ලංකා මහජන කොංග්‍රසය දැනට එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධානය සමග එක්වීමට රිෂාද් බදියුදීන් මහතාගේ කැමැත්තක් තිබුණද එම පාර්ශවයෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවටද වාර්තා විය.

Related posts

මද්‍රව්‍ය චෝදනා ලැබ සිටින නාකොටික් 13දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

කොමිසම් 02කට නව සභාපතිවරු පත් කරයි

Admin

සජිත් අගමැති කරන්න මංගල වැඩට බහී

colombotoday

රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති

colombotoday

බරපතල දූෂණ වංචා කොමිසමේ වාර්තව පිළිගන්නෙත් නෑ, චෝදනා පිළිගන්නෙත් නෑ

colombotoday

දළදා හාමුදුරුවන්ටත් නොපෙනෙන NGO නඩයේ මානසික තදබදය

colombotoday