Colombo Today Local News

එක්නැළිගොඩ බිරිය ඇතුළු පස්දෙනෙක් ජිනීවා යයි… කොටි ඩයස්පොරාවේ 40කුත් ජිනීවා සැසියට…

 ශ්‍රී ලංකා මානව හිමිකම් සමුළුව හමුවේ කරුණු දැක්‌වීම සඳහා මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පස්‌දෙනකු ජිනීවා වෙත පැමිණ ඇත.

 විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවනමුත්තු, හැමිලා ගෝමස්‌, ජී. මනෝහරන් සේනාද තෙරේසා සහ සන්ධ්‍යා එක්‌නැලිගොඩ එම පිරිස බව හෙළි වී ඇත. මොවුන් සමාන්තර රැස්‌වීමකටද සහභාගි විය.

මේ අතර ජාත්‍යන්තර කොටි ඩයස්පොරාව නියෝජනය කරමින් 40ක පමණ පිරිසක් මානව හිමිකම් සමුළුවට සහභාගී වී සිටින අතර සමාන්තර රැස්වීම්වලට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වී සිටිති.

Related posts

රවීට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ නොහැකියි

colombotoday

ඉන්ධන පිරවුම්හලක් ගිනිගනී.. නුවර පාර අවහිර වෙයි (Video)

colombotoday

ගෙදර ඉදලම බදු ගෙවන්න ජනපතිගෙන් ක්‍රමවේදයක්

Admin

විධායකයේ අහෝසි වීමක් නැහැ – පොදු අපේක්ෂකයා මෙවර එජාපයෙන්

colombotoday

“මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වූවා නොව ඝාතනය කළා” – උඩුවේ ධම්මාලෝක හිමි

colombotoday

ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය යුද හමුදාවට

colombotoday