Colombo Today Local News

උතුරට යළි හමුදා ආරක්ෂාව ලබා දෙන්න – TNA ඉල්ලයි

ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් උතුරට යළි හමුදා ආරක්ෂාව අවශ්‍ය බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් උතුරේ ආරක්ෂාවද අනතුරට පත්ව ඇති බවයි.

මේ අතර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිනී ආනන්දි ශශිදරන්ද උතුරෙන් හමුදාව ඉවත් නොකරන්නැයි පසුගිය දා ඉල්ලා තිබිණි.

Related posts

දෙමළ ජාතික සන්ධාන ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්

colombotoday

මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 6

colombotoday

කැළණි විහාරයේ දායක සභාවෙන් දොට්ට දැමූ රනිල් වික්‍රමසිංහ විහාරාධිපති හිමියන්ට විරුද්ධව පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

බාල වයස්කාර මුස්ලිම් විවාහ නවතන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට !

colombotoday

CNN 2020 වසරේ හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

colombotoday

අප්‍රේල් 25ත් ඡන්දය නැහැ

Admin