World

ඉරානයේ වෛද්‍ය සායනයක් තුළ පිපිරීමකින් 19දෙනෙකු මරුට

ඉරානයේ ටෙහෙරාන් නුවර වෛද්‍ය සායනයක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

ගෑස් කාන්දුවක් හේතුවෙන් අදාළ පිපිරීම සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පිපිරිම හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ.

මියගිය පුද්ගලයින් අතර වැඩි පිරිසක් කාන්තාවන් බව සඳහන් වේ.

Related posts

යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් එන්නත්කරණය අරඹයි

colombotoday

තුර්කියේ භූකම්පනයක්

Admin

මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට

Admin

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

colombotoday

ඉන්දීය මන්ත්‍රීවරුන් 141කගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි

Admin

නවදිල්ලියේ වායු දූෂණය මඩින්න කෘත්‍රිම වැසි

Admin