World

ඉන්දියාව නැවතත් මෝදිට… මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් !

ඉන්දීය මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ භාරත  ජනතා පක්ෂය ඓතිහාසික ජයක් ලබා ඇතැයි  ඉන්දීය විදේශ අමාත්‍යවරිය වන සුෂ්මා ස්වරාජ් මහත්මිය අද(23) ප්‍රකාශයක් කියා සිටියාය.

මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 543කින් 292ක් දිනාගනිමින් ඉදිරියෙන් සිටින බවද, පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී සභාවේ බහුතරය දිනාගැනීමට 272 ක් ඉක්මවූ ආසන ප්‍රමාණයක් අවශ්‍ය බවද වාර්තා වේ.

භාරත ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු ද වන සුෂ්මා මහත්මිය ඉන්දීය මහ මැතිවරණයෙන් එම පක්ෂය දැවැන්ත ජයක් ලබා ඇති බව ට්විටර් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවාය.

Related posts

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday

සුඩාන අගමැති ඉවත්වෙයි

colombotoday

ස්කයිප් ලොවින් සමුගනී!

Admin

බෙංගාලයේ බිහිසුණු දුම්රිය අනතුර

colombotoday

තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා වසරක්

colombotoday

රුසියාවෙන් යුක්‍රේනයේ නගර කිහිපයකට ප්‍රහාර – ප්‍රහාරක ජෙට් යානා 5ක් සහ හෙලික්ප්ටරයක් බිම දැමූ බව යුක්‍රේනය කියයි.

colombotoday