Colombo Today Local NewsWorld

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ධුරයෙන් නිෂා බිෂ්වාල් ඉවත්කර තිබෙනවා.

නිෂා බිස්වාල් එම තනතුරේ කටයුතු කරන්නේ 2014 වසරේ ජනවාරි මස 24 වනදා සිටයි. නිෂා බිෂ්වාල්ගේ ධුරයට විලියම් ට්‍රොඩ් පත්කර තිබෙනවා.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරිය වන සැමන්තා පවර් ද එම ධූරයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 28 වැනි අමෙරිකානු තානාපතිවරියයි. මීට 2013 වසරේ අගෝස්තු මස 5 වැනිදා සිට ඇය එම තනතුරේ කටයුතු කළා. සැමන්තා පවර් වෙනුවට පත්කර ඇත්තේ නිකී හැලීයි.

Related posts

සරසවි සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

Admin

පොලිස් පාතාල ගැටුමෙන් තුවාල ලැබූ දරුවන් ගැන සොයා බලනු – උද්ඝෝෂණයක්

colombotoday

යුක්‍රේනයේ නගර කිහිපයකටම රුසියාවෙන් දැඩි ප්‍රහාර

Admin

කොළඹ, මෝදරදී වෙඩි තැබීමක්

Admin

නව සන්ධානයකට ශ්‍රීලනිප-පොහොට්ටු නිල සාකච්ඡා ඇරඹෙයි…

colombotoday

කූඨ ලේඛණ හැදුවා කියා තිස්ස අත්තනායක නැවතත් රිමාන්ඩ් !

colombotoday