Covid 19World

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ඉතාලිය තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6077ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ පමණක් ඉතාලියෙන් වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 601කි.

මේ වන විට කොරෝනා හේතුවෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16,558ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 381,649කි.

චීනයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 3277ක් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 2311ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

දැනට ආසාදිතයින් 2,428 ක්

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් කොරෝනා යැයි සැක ගැබිනි මාතාවන්ට

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 536ක්

colombotoday

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළට

colombotoday

එන්නත කෙරෙහි පමණක් විශ්වාසය තැබීම බරපතළ වරදක්

colombotoday

ICBT සිසුවෙකුටත් කොරෝනා

colombotoday