Colombo Today Local News

අසාත් සාලි, හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි… බදියුදීන් තවමත් හොරගල් අහුලයි…

නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වී තිබේ.

ඔවුන්ගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාරගත් බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ඉල්ලා අස්වනවාද නැද්ද යන්න මේ වන විටත් තීරණයක් ගෙන නැති බවට වාර්තා වන අතර, ජනපති හා අගමැතිවරයාගේ එකගත්වය මත ඔහුව ධුරයෙන් පහකිරිම සිදුකල යුතුය.

Related posts

භාණ්ඩ රැසක මිල ඉහළ දමමින් වැට් බද්ද අද සිට ඉහළට..

Admin

මරදාන පොලීසියේ ගින්නක්

colombotoday

කුරානයට අපහාස කළේයැයි ඥානසාර හිමිට විරුද්ධ නඩුව කල් යයි.

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ

colombotoday

දැන් කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන විදුලිබල මණ්ඩලය අභයාරාමයටත් විදුලිය කපන්න ගිහින්

Admin

ගිනි අවි තොගයක් නිවසේ තබාගෙන සිටි එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday