Colombo Today Local News

අවසන් වසරේ වෛද්‍ය සිසුන් ලබන ජුනි මස 15 වෙනිදා සරසවි වෙත කැඳවයි

අවසන් වසරේ වෛද්‍ය විද්‍යාල සිසුන් ලබන ජුනි මස 15 වෙනිදා යලි සරසවි වෙත කැඳවීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටි.

එලෙස කැඳවනු ලබන සිසුන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරන බවයි එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කරනු ලැබුවේ.

මෙහිදී නේවාසිකාගාර වෙන් කිරීමේදී එක් වෛද්‍ය සිසුවෙකුට එක් කාමරයක් බැගින් වෙන් කරන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත එම ක්‍රියාව සිදුකරන බවයි ඔහු සඳහන් කලේය.

අවසන් වසරේ වෛද්‍ය සිසු සිසුවියන් ගේ විභාග කටයුතු මෙහිදී සිදුකිරිමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

Related posts

“රනිල්-මෛත්‍රී ආණ්ඩුවට සුදුහුණු ගාන වියන්ගොඩලා තරම් අපරාධකරුවන් තවත් නෑ” – නිර්මාල් රංජිත්

colombotoday

“භික්ෂූන්ට ජම්පර් අන්දවා අරිහත් ධජයට අගෞරව නොකරන්න..” ඥාණසාර හිමි වෙනුවෙන් ජනපතිට ලිපියක්

colombotoday

පස් පොඩ්ඩාට ගම්පහ අධිකරණය අසල වෙඩි තබයි – 4කට තුවාල

colombotoday

ඉති­හා­සයේ ප්‍රථම වතාවට දෙමල සන්ධානය එලියට විසි වෙයි | උප්පු­වේ­ලි­න­ගර කඩ­වත් සතර ප්‍රා/ සභාවේ බලය පොහො­ට්ටු­වට

colombotoday

දඩයමේ ගිහින් තැබු වෙඩි පහරක් වැදී පුද්ගලයෙක් මරුට

colombotoday

ලබන සතියේ පාසල් පැවැත්වීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday