Colombo Today Local News

අවසන් වසරේ වෛද්‍ය සිසුන් ලබන ජුනි මස 15 වෙනිදා සරසවි වෙත කැඳවයි

අවසන් වසරේ වෛද්‍ය විද්‍යාල සිසුන් ලබන ජුනි මස 15 වෙනිදා යලි සරසවි වෙත කැඳවීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටි.

එලෙස කැඳවනු ලබන සිසුන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරන බවයි එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කරනු ලැබුවේ.

මෙහිදී නේවාසිකාගාර වෙන් කිරීමේදී එක් වෛද්‍ය සිසුවෙකුට එක් කාමරයක් බැගින් වෙන් කරන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත එම ක්‍රියාව සිදුකරන බවයි ඔහු සඳහන් කලේය.

අවසන් වසරේ වෛද්‍ය සිසු සිසුවියන් ගේ විභාග කටයුතු මෙහිදී සිදුකිරිමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

Related posts

වනිඳු ට යලිත් තරග තහනමක්

Admin

අතුරුදන් වූ කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට

Admin

පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

නීති විරෝධී අයුරින්, මන්ත්‍රී චොකා මල්ලිගේ බලතල පාවිච්චි කරන දියණිය.

colombotoday

සබරගමු මහ ඇමති මහීපාල හේරත් අනතුරකට ලක්වෙයි

colombotoday

සජිත්ගේ සමගි ජන බලවේගයේ නාමයෝජනා නිෂ්ප්‍රභ කරන්න ඉල්ලා හිටිහාමිලාගේ හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday