BusinessColombo Today Local News

අවසන් මාස 9ට ශ්‍රී ලංකන් ශුද්ධ අලාභය රු.බි. 40ක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2018 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 09ක කාලපරිච්ඡේදය සඳහා ඇ.ඩො.මිලියන 135ක (රුපියල් බිලියන 40) ශුද්ධ අලාභයක් පෙන්වා තිබේ.

ඊට පෙර වර්ෂයේ අදාළ කාල පරිච්ඡේදය සඳහා වූ ශුද්ධ අලාභය වාර්තා වී තිබුණේ, ඇ.ඩො.මිලියන 66ක් (රු.බිලියන 11ක්) ලෙසිනි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසරට සාපේක්ෂව 2018 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 09ක කාලපරිච්ඡේදය තුළ එහි කාර්ය සාධනය සැලකිය යුතු ලෙස ඉහළ  නංවා ගැනීමට සමත් වී ඇති බව එම ගුවන් සමාගම පවසයි.

Related posts

රත්නපුර මහ රෝහලේ වාට්ටු දෙකක් වසා දමයි

colombotoday

ඌව වෙල්ලස්ස සරසවි ආචාර්ය සංගමය විරෝධයක

Admin

කොළඹ හෝටල් තුනකටත් බෝම්බ ප්‍රහාර….

colombotoday

“පක්ෂයේ ප්‍රබලයන් මාව මරන්න තැත් කළා“ – සංවිධායකකමෙන් ඉවත් වූ රංගේ බන්ඩාර කට අරී

colombotoday

සෞදියේදී ලාංකික කතකට ගල් ගසා මරා දැමීමට නියම වේ

colombotoday

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

colombotoday