Colombo Today Local News

අර්ජුනගේ ගේ හදන්න අමාත්‍යංශයෙන් ලක්‍ෂ 39ක්

arjuna ranathunga

අමාත්‍ය නිල නිවාසයට නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා වරාය අමාත්‍ය අර්ජුන රණතුංග රුපියල් 39 ලක්ෂයක මුදල් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ 17වන නියෝජිත සමුළුවට අද කොළඹ දී එක්වෙමි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති ප්‍රකාශ කළා.

Related posts

මහ ජන ගඟක් කොළඹට ඇදෙයි.. ජන සටන රැළිය ලිප්ටන් වටරවුමට !

colombotoday

මාධ්‍ය ප්‍රධානී හමුව හදිසියේ අවලංගුයි..

colombotoday

යකඩ ගේට්ටුව කඩා වැටී අවුරුදු තුනක දරුවෙක් මිය යයි

Admin

ප්‍රධාන රෝහල් ළඟ බෞද්ධ කාන්තාවන්ට පමණක් නොමිළේ කෑම දෙන මේ අය කවුද?

colombotoday

ප්‍රභල පක්ෂ කිහිපයක සාමාජිකයින් 250 ක් පොහොට්ටුවට එක්වෙයි

colombotoday

බූස්ස බන්ධනාගාරයෙන් දුරකතන 03ක් සොයා ගනී

colombotoday