Uncategorized

අයවැයට කැබිනට් අනුමැතිය

kabinat-anumathiyaඅද පස්වරු දෙකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 70 වැනි අයවැයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්විණි.

ඉදිරිපත් කිරීමට නියමිත අය වැය ගැන එහිදී සාකච්ඡා වී ඇති අතර අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිව හිමි වී තිබේ.

Related posts

මෙගා ඩීල් එකක්! වටිනාකමටත් වඩා වැඩියෙන් ගෙවා ටෙලිකොම් ‘හච්’ ගන්න හදයි

colombotoday

“සමාජ මාධ්‍ය ජාල වලට වාරණයක් පැනවිය යුතුයි.”

Admin

Breaking News: රාජිත සේනාරත්න මාධ්‍යයට ගෙනා සුදුවෑන් රියදුරන් අත්අඩංගුවට

colombotoday

මේ ශීත සෘතුවේ නිවාඩුවට සුදුසුම ගමනාන්නය ලංකාවයි – USATODAY ඇමරිකානුවන්ට කියයි

colombotoday

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් තුවාල ලැබූ තරුණයා මිය යයි

colombotoday

අර්ජුනගෙන් ඥති පරපුරටම වරායේ සංග්‍රහ – වෘත්තීය සමිති විරෝධය

colombotoday