Colombo Today Local News

අමිත් වීරසිංහට / ඩෑන් ප්‍රියසාද්ට පොහොට්ටුවෙන් නාමයෝජනා ?

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහට සහ ඩෑන් ප්‍රියසාද් නමැත්තාට ඉදිරි මැතිවරණය සදහා තම පක්ෂයෙන් නාම යෝජනා දී ඇතැයි පළවන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

සිය නිළ ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් පොදුජන පෙරමුණ සදහන් කළේ පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය විසින් ඉදිරි මැතිවරණ වලට අදාල නාම යෝජනා කැදවීම මෙතෙක් ආරම්භ කර නොමැති බවයි. එසේම ඉදිරි මැතිවරණ වලට තරග වදින අපේක්ෂකයින් පිළබදවද මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා පොදුජන පෙරමුණ සඳහන් කලා

Related posts

ජනපතිගේ නහය යට ඉදන් ගහන ගැහිල්ලක් හෙළි වෙයි !

colombotoday

ශ්‍රීලනිප ඇමති තුනකට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්.. පළමු පියවර ක්‍රියාත්මකයි !

colombotoday

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

රට හදන්න අපිත් එක්ක එක්වන්න.. ජනපති සියළු පක්ෂවලට අඬගහයි

colombotoday

අනුරාධපුරයේ කොරෝනා රෝගීන් 100ක් ගෙවල් වල

colombotoday

ඇමති අලි සබ්‍රි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හමුවෙයි

Admin