Colombo Today Local News

අනුරගෙයි, විජිතගෙයි මතය ජවිපෙ බහුතර මතය නෙවෙයි – දිගු නිහැඬියාවකට පසු ලාල්කාන්ත කතා කරයි.

විශ්වාසභංග යෝජනාව සම්බන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන් ක්‍රියා කරන ආකාරය තමාගේ හා තම පක්ෂයේ බහුතර මතය නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත කියා සිටීයි.

මෙය ජනතා විමුක්ති පෙරමුණට අදාල ප්‍රශ්නයක් නොවන බවත් ධනපති පන්තියේ පක්ෂවල ගැටලුවලට ජවිපෙ පක්ෂයක් ලෙස මැදිහත් නොවිය යුතු බව ද කියා සිටීයි.

පවතින දේශාපලන ව්යාකුලත්වය අවසන් වූ පසු පක්ෂයේ දේශපාලන මණ්ඩලය කැදවා මේ පිළිබදව තීරණයක් ගැනීමට කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව ද අනුරාධපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ලාල්කාන්ත මහතා මේ බව කියා සිටියේ ය.

Related posts

නීති විරෝධී වත්කම් විමර්ශනයට නව පොලිස් ඒකකයක්

colombotoday

ඉන්දීය යුධ නැව් තුනක් කොළඹ එයි

colombotoday

සම්පායෝට ඇප

colombotoday

මුදල් අමාත්‍යංශයේ ලේකම්ගේ සිටම හොරකමට සෘජුව සහ වක්‍රව සම්බන්ධයි – මන්ත්‍රී මදුර විතානගේ

colombotoday

Video: කැබිනට් මණ්ඩලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඉන්නවා

colombotoday

වර්ජණ කළොත් වැඩ වරදී.. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ජනපති ගැසට් කරයි !

colombotoday