Colombo Today Local News

අධිකරණය ගැන ලොකු කතා කී නීතීඥ සුගන්ධිකා අධිකරණයට නුසුදුසු ඇදුමක් ඇදන් ගිහින්.. විනිසුරුගෙන් දැඩි අවවාද.. නඩුවලට පෙනී නොසිටම ආපසු ගිහින්

පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය මාරවිල අධිකරණයේ නඩු විභාගයකට ගවුමක් උඩින් නීතීඥ ලෝගුව ඇඳගෙන පැමිණිම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා විසින් අවවාද කළ සිද්ධියක් වාර්තාවෙයි. (20) පෙරවරුවේ මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක් සඳහා ඇය ගවුමක් ඇඳ පැමිණම ගැන මාරවිල නීතිඥ සංගමය විරුද්ධවී තිබේ.

මේ පිළිබඳව අධිකරණයදැනුවත් කිරීමෙන් පසු අතිරේක මහෙස්ත්‍රාත් කෙමින්ද පෙරේරා මහතා ඇයගේ ඇඳුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබේ. ‘නීතිඥවරයකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නීති මාලාවේ හත්වැනි පන්තිය යටතේ අධිකරණයට සුදුසු ආකාරයෙන් පැමිණ නොමැති බව” දන්වා ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව මාධ්‍ය කළ විමසීමේදී නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය තමන් ගවුමක් ඇඳ අධිකරණයට ගිය කතාව සත්‍ය බව පිළිගෙන ඇත.

Related posts

ඥාණසාර හිමියන් ඇතුළු පිරිස රැදී සිටි හෝටලය මියන්මාර හමුදාවෙන් වටකරයි !

colombotoday

විදේශ තානාපති නියෝජිතයින් අගමැති මහින්ද හමුවෙයි

colombotoday

පංති කාමරයේ විදුලි පංකාවක ගැටී පාසල් සිසුවෙක් මරුට

Admin

ඖෂධ වර්ග 60ක මිල 15 වැනි දා සිට පහළට

Admin

ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Admin

පළාත් හතකට තුන්දා වැහි…

colombotoday