Colombo Today Local News

අද වාර්තා වූ කොරෝනා රෝගියා ඉන්දුනීසියාවේ ගොස් පැමිණි බේරුවල පුද්ගලයකුගේ බිරිඳක්.

අද (9) වාර්තා වූ කොරෝනා රෝගියා ඉන්දුනීසියාවේ සංචාරය කර පැමිණි කොරෝනා වෛරසය ආසාදනය වූ බේරුවල ප්‍රදේශයේ පුද්ගලයකුගේ බිරිඳක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටියා.

Related posts

වියළි කලාපයේ ගොවීන් ලක්ෂ දෙකකට නොමිලේ යූරියා

Admin

ජූලි මාසේ විදුලි බිල වෙනස් වෙයි

Admin

75කට වැඩි පිරිසක් හදිසියේ රෝගී වෙයි… ශ්‍රී පාද අධ්‍යාපන පීඨය තාවකාලිකව වසයි !

colombotoday

බස්රථවල ගීත නියාමන යෝජනාවට බස් සංගමයකින් විරෝධය…

colombotoday

ඊයේ රාත්‍රියේ ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදන දෙකක්…

colombotoday

විදුලිබල ලේකම් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin