Colombo Today Local News

අතුරලියේ රතන හිමිගේ වාහනයෙන් වේදිනගම විමලතිස්ස හිමි පැහැරගෙන යයි.

පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ වාහනයෙන් අපේ ජන බල පක්ෂයේ හිටපු ලේකම් පූජ්‍ය වේදිනගම විමලතිස්ස හිමි පැහැරගෙන ගොස් ඇති බව ඒ හිමියන්ගේ මාධ්‍ය ලේකම් පුජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමි පවසනවා.

ජනාධිපතිවරයා මුණගැසීමට යැයි පවසමින් වේදිනගම විමලතිස්ස හිමියන්ව අතුරලියේ රතන හිමි ගෙන්වාගත් බවත් අනතුරුව පැහැරගෙන ගොස් ඇති බවත් චන්ද්‍රසිරි හිමි වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Related posts

ශාන් විජයලාල් සජබයට එක් වෙයි

Admin

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිසියෙන් වෙඩි කා නසී

colombotoday

දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලට

Admin

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday

ළඳුන්ගේ රුව රකින හැටි රතන හිමියෝ කියති (Video)

colombotoday

වංචා, දූෂණ නෑ කියූ යහපාලනය මේකද? අපටනම් තේරුම් ගන්න බෑ.. දැන් අපටද පිස්සු – බෙල්ලන්විල නාහිමි යහපාලනය පතුරු අරී

colombotoday