Colombo Today Local News

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, වැඩබලන නීතිපති දප්පුල ලිවේරා, ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි…

නව අගවිනිසුරුවරයා ලෙස මෙතෙක් නීතිපති ලෙස කටයුතු කල නීතිපති ජයන්ත ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.

වැඩබලන නීතිපති ලෙස සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පත් කර ඇත.

චූලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙසද පත්කර තිබේ.

Related posts

මුදල් ඇමති රට යයි

colombotoday

මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

ආචාර්ය හර්ෂ කෝප් කමිටුවට

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට වික්කොත් වැඩවරදී

colombotoday

ICC ප්‍රධානියාට පාර්ලිමේන්තුවට එන්න කියමු. නැතිනම් ක්‍රිකට් බලධාරීන් වැරදි මතයක් දෙයි – සජිත්

Admin

බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 20කින් ඉහළට

colombotoday