Colombo Today Local News

විමල්ගේ පක්ෂයේ අනුරාධපුර සියළු සංවිධාන විසුරුවා හැරේ.. සියල්ල ශ්‍රීලනිපයට එක්වේ !

ජාතික නිදහද් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළු සංවිධාන විසුරුවා හරින බව එහි හිටපු උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

තමන්ගෙන් තොර ජාතික නිදහස් පෙරමුණක් අනුරාධපුරයේ නොමැති බවත්, සියල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වන බවත් හෙතෙම කියා සිටී.

ඔහු මෙම අදහස් පලකළේ ඊයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පළමු මැතිවරණ ප්‍රචාරක රැළිය අමතමිනි.

Related posts

කතක් සමග එල්ලුනු මන්ත්‍රී සරම උස්සා පෙන්නලා

Admin

ඉන්දියාවේ සිටි ලාංකිකයන් 110 දෙනෙකු රැගෙන එයි

colombotoday

එංගලන්තයේ හිද ආ පස්දරු මව කපා යතුරු පැදියක දමාගෙන ගිහින් කිඹුලන්ට කන්න දැමු බව අනාවරණය වෙයි

colombotoday

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් කෙරේ..

Admin

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 13 උදෑසන 4 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

colombotoday