Colombo Today Local News

වී අලෙවි මණ්ඩලයෙන්, යල කන්නයේ වී ගැනීමට නියමිත මිල ගණන් මෙන්න

මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් සැලකිය යුතු වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයෙන් මිලදී ගැනීම සඳහා වන අමාත්‍ය මහින්දානන්දගේ අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව නාඩු රුපියල් 50,සම්බා රුපියල් 52කට සහ කීරි සම්බා රුපියල් 55ක මිල ගණන් යටතේ වී මිලදී ගැනීමට නියමිතයි.

Related posts

කුරුණෑගල DIG ට සහ ASP ට දුන් ස්ථාන මාරුව අවලංගු කෙරේ

colombotoday

ජනපති රනිල්ගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්

Admin

පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි කතානායක ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ඉන්දීය ජාතික තරුණයෙක් දිවි නසා ගනී

colombotoday

බාලිකා පාසලට පැන්න ඇමති පුතා පොලිසියෙන් අල්ලයි… ඇල්ලූ සැනින් නිදහස්!

colombotoday

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන පොලිස්පතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

colombotoday