පසුගියදා රැස්වු ශ්‍රිලනිප මධ්‍යම කාරක සබා රැස්වීමේදි ශ්‍රිලනිප මහා මහ ලේකම් දුමින්ද දිසානායක හා සන්ධාන මහාලේකම් මහින්ද අමරවීර ජනාධිපතිවරයාට පවසා ඇත්තේ එජාපය විශ්වාසබංගය පරාජය කොට ජයග්රාහි මානසිකත්වයක සිටින නිසා එක්සත් ජාතික පෙරමුණ තනි ආණ්ඩුවක් පිහිට උවහොත් ශ්‍රිලනිප මන්ත්‍රි කන්ඩායමට ඇමතිධුරද නොමැතිව ගමි ප්‍රදේශවලට යා නොහැකි බවයි.
මෙම ප්‍රකාශයට පිලිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම අවස්ථවෙ ඇමතිධුර වලට වඩා පක්ශයේ දේශපාලන අනාගතය ගැන සිතිම වඩා සුදුසු බවයි.