BusinessColombo Today Local News

රුපියල කඩා වැටී නෑ… ඕන නම් රුපියලේ අගය 115ට ගෙනආ හැකියි – රාජ්‍ය ඇමති සුජීව

මේ වන විට අවප්‍රමාණය වී තිබෙන රුපියලේ අගය අවශ්‍යනම් 115 දක්වා ගෙන ආ හැකි බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ රජය විසින් සිදුකලේ පාලනය කර තිබූ රුපියලේ අගය අතැරීම බවත්, වෙළදපොළේ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව ඩොලරයක් සඳහා හිමි විය යුතු නියම රුපියල් මිල මේ වන විට තීරණය වී තිබෙන බවත්ය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් පහත පරිදිය.

Related posts

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday

හාල් ගිනි ගණන් – කමක්‌ නැහැ බියර් බීපල්ලා

colombotoday

රත්‍රං මිල අදත් පහළ යයි

Admin

ලංකාව හැර යන කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමුවෙති

colombotoday

ප්‍රභාකරන්ගේ වීර කතා, බ්ලූ ෆිල්ම්.. LTTE සී.ඩී. තැටි ඇතුළු උපකරණ තොගයක් සොයාගනී

colombotoday

රටට ආදරයක් තියනවනම් ව්‍යවස්ථාවට ඡන්දය දෙන්න එපා.. ඇල්ලේ හිමි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

colombotoday