Colombo Today Local News

‘ඇමතිකම් නැතිව ගමට යන්න බෑ‘ – මහ ලේකම් දෙපළ ජනපතිට කියයි

පසුගියදා රැස්වු ශ්‍රිලනිප මධ්යම කාරක සබා රැස්වී‍මේදි ශ්‍රිලනිප මහා මහ ලේකම් දුමින්ද දිසානායක හා සන්ධාන මහාලේකම් මහින්ද අමරවීර ජනාධිපතිවරයාට පවසා ඇත්තේ එජාපය විශ්වාසබංගය පරාජය කොට ජයග්‍රාහි මානසිකත්වයක සිටින නිසා එක්සත් ජාතික පෙරමුණ තනි ආණ්ඩුවක් පිහිට උවහොත් ශ්‍රිලනිප මන්ත්‍රි කන්ඩායමට ඇමතිධුරද නොමැතිව ගමි ප්‍රදේශවලට යා නොහැකි බවයි.

මෙම ප්‍රකාශයට පිලිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම අවස්ථවෙ ඇමතිධුර වලට වඩා පක්ශයේ දේශපාලන අනාගතය ගැන සිතිම වඩා සුදුසු බවයි.

Related posts

අඩුආදායම්ලාභීන් සදහා කූපන් ක්‍රමයක් ගැන වාසුදේව කියයි

colombotoday

මුස්ලිම් දේශපාලකයන් සහ පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍ය හමු පැවැත්වූ රිෂාම් අරූස්ට මුස්ලිම් පල්ලියකින් ප්‍රහාරයක්

colombotoday

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප අපේක්ෂකයා තීරණය කරයි !

colombotoday

ඇමති වාසු නිල නිවාස-වාහන යලි භාරදෙයි

colombotoday

ත‍්‍රස්තවාදී කල්ලි මුලිනුපුටා දාන්න රාජපක්ෂලා බයවෙලා හිටියේ… – චම්පික රණවක

colombotoday

“සයිටම් අවජාතක දරුවෙක්.. සුජාත භාවය දෙන්නයි අපි හදන්නේ“ අධ්‍යාපන ඇමති

colombotoday