Colombo Today Local News

නැගෙනහිර බලය අල්ලන්න මුස්ලිම් කොංග්‍රසය – දෙමළ සන්ධානය එක්වෙයි

නැගෙනහිර පළාතේ බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දෙමළ ජාතික සන්ධානය සමග එකගත්වයක් ඇතිකරගත් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවූෆ් හකීම් මහතා පවසයි.

දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවකදී ඇතිකරගත් එකගතාවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවූෆ් හකීම් ඇමතිවරය මේ බව කියා සිටියේය.

Related posts

ජනතාව සහය ලබා දුන්නොත් රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නැහැ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

colombotoday

‘පොඩි ලැසී’ හමුවීමට නීතිඥයින්ට අවසර

colombotoday

රටපුරා වෛද්‍යවරු අද වර්ජණයේ…

colombotoday

ගැබ්ගෙල පිළිකා නසන එන්නතක්

colombotoday

බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන්ට මඩකලපුව සම්බන්ධීකරණ කමිටු සම සභාපති තනතුර

colombotoday

සෝභිත හිමියන් පැතූ සාධාරණ සමාජය ගොඩ නැගීමට කැපවීම අප සැමගේ යුතුකමකි – ජනපති

colombotoday