World

VIDEO: ලෙබනනයේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටට ISIS මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 40ක් මරුට 200කට බරපතලයි

බෝම්බ අටවාගත් යතුරුපැදි දෙකක් මගින් එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකදී ලෙබනනයේ 40 දෙනෙකු මරණයට පත්ව තවත් 200කට අදික පුද්ගලයන් පිරිසක් බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රහාරයේ වගකීම ISIS ස්ලාම් ත්‍රස්ත සංවිධානය Twitter පණිවිඩයක් මගින් බාරගෙන තිබෙනවා.

පළමු ප්‍රහාරය එල්ලවී විනාඩි 7කට පසුව දෙවන ප්‍රහාරය එල්ලවී ඇතිඅතර පළමු ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස් රෝහල් ගතකිරීමට උදවු කරමින් සිටි විශාල පිරිසක් දෙවන ප්‍රහාරයෙන් මියගිය බවයි වාර්තා වන්නේ.

දෙවන ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් පහතින්…

[mom_video type=”youtube” id=”vzBtYtAJ3hI”]

Related posts

සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඇමෙරිකාව වේගවත් කරයි

colombotoday

ඇන්ටාක්ටිකාවෙන් යෝධ මාරාන්තික සුනාමියක් ගැන ලෝකෙටම අනතුරු ඇඟවීමක්

Admin

ඉම්රාන් ඛාන්ට වසර පහක් රජයේ නිලතල දැරීම තහනම්

Admin

කාබුල්හි නව තලේබාන් ආරක්‍ෂක ප්‍රධානියා අල්ලා දුන්නොත් ඇමරිකාවෙන් ඩොලර් මිලියන 5 ක්.

colombotoday

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ එන්.එම් අමීන් සබඳතා පැවැත්වූ මුස්ලිම් සහෝදරත්වයේ ජේෂ්ඨයන් 12 දෙනෙකුට මරණ දඬුවම

colombotoday

2021 වසරේ ලොව ආරක්ෂිතම නගරය

colombotoday