World

සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලට

සෞදි අරාබියේ නව කොරොන වෛරස් රෝගීන් 43 ක් අද (7) දින වාර්තා වූ බවත් , එරට මුළු රෝගීන් සංඛ්‍යාව 2,795 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එරට සුව වූ රෝගීන් ගණන 615 ක් පමණ වන අතර මරණ සංඛ්‍යාව මේ වන විට 41 ක් වී තිබේ.

Related posts

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday

අකුණු සැර වැදී අලි 18ක් මරුට

colombotoday

යුරෝපයේ අනාගතය අමෙරිකානු මැතිවරණය මත රඳා පැවතිය නොහැක – එමානුවෙල් මැක්‍රොන්

Admin

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි

colombotoday

3D තාක්ෂණයෙන් යළි ප්‍රතිනිර්මාණය වූ බාමියන් බුදු පිළිමය

colombotoday

සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ හැට දෙක ඉක්මවයි

colombotoday