Colombo Today Local Newsමහ මැතිවරණයෙන් පසුව එජාපය ආණ්ඩුවේ ! 4 January 20200 Share0 එකසත් ජාතික පක්ෂය විපක්ෂයේ රැදී සිටින්නේ එළඹෙන මහ මැතිවරණය තෙක් පමණක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්රී එඩ්වඩ් ගුණසේකර මහතා පවසයි. ඉදිරි මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකරගනිමින් ආණ්ඩු බලය ලබාගැනීම පක්ෂයේ අරමුණ බවද හෙතෙම කියා සිටී.