World

මියන්මාර් හමුදාව බලය අත්පත්කරගැනීම එක්සත් රාජධානිය හෙළා දකියි.

එක්සත් රාජධානිය විසින් පෙබරවාරි 1 වන දින මියන්මාර හමුදාව විසින් පනවන ලද හදිසි නීතිය සහ රාජ්‍ය උපදේශක අවුන් සාන් සූ කී සහ ජනාධිපති වින් මයින්ට් ඇතුළු රජයේ සහ සිවිල් සමාජයේ සාමාජිකයන් රඳවා තබා ගැනීම හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නීතියේ ආධිපත්‍යයට සහ මානව හිමිකම්වලට ගරු කරන ලෙසත්, නීති විරෝධී ලෙස රඳවාගෙන සිටින අය නිදහස් කරන ලෙසත් එක්සත් රාජධානි රජය වෙනුවෙන් එරට විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් හමුදාවෙන් ඉල්ලා සිටී.

Related posts

කොලොම්බියාවේ ජනපති ගිය හෙලිකොප්ටර්යට වෙඩි

colombotoday

ලෝකයම හෙල්ලූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ දේශමාමක කතාවේ සිංහල පරිවර්ථනය

colombotoday

ට්‍රම්ප්ට Twitter – Facebook තහනමක්

colombotoday

ජපානයේ තවත් කොවිඩ් ප්‍රභේදයක්

colombotoday

ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් ජේවියර් මිලෙයිට ජය

Admin

මෙක්සිකානු ජනපතිට කොවිඩ් ආසාදනය වෙයි

colombotoday