Colombo Today Local News

ලොව පුරාම අර්බුධයක්… ඇතැම්විට බදු වැඩි කිරීමට සිදුවේවි – අගමැති

මේ වන විට ලෝකය පුරා විශාල අර්බුධයක් පවතින බවත් ඇතැම් විට වැට් බදු වැඩිකිරීමට සිදුවනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගලේවෙලදී අද 09 පැවති උත්සවයකදී අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

අනිත් අයගේ පව් වත්මන් රජයට ගෙවීමට සිදුව ඇති බවත් 2023 වන විට ණය ගෙවා අවසන් විමට හැකි බවද හෙතෙම සදහන් කර සිටියේය.

Related posts

ධම්මිකගේ කොවිඩ් ඔසුවට ආයුර්වේද අනුමැතිය

colombotoday

මිදිගම වෙ-ඩි තැබීමක්

Admin

වාසු, විමල් සහ උදය ගේ යුගදනවි දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට අනුකූල නොවන බව නීතිපතිවරයා දන්වයි

colombotoday

උස්බෙකිස්ථානු කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදවු පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

කුවේටයේ සිටි ලාංකිකයෝ 31 ක් දිවයිනට එවයි

Admin

පොලිස් මෙහෙයුමකදී සැකකරුවෙක් මරුට

colombotoday