Colombo Today Local NewsTop Stories මෙරටට ලුණු ගෙන්වන්න ආනයනකරුවන් 117ක්Admin24 May 202524 May 2025 by Admin24 May 202524 May 20250 මෙරට දැනට පවතින ලුණු හිඟය හේතුවෙන් ආනයනකරුවන් 117 දෙනෙක් ලුණු ආනයනයට අයදුම් කර ඇති අතර, ඔවුන් විසින් මෙරටට මෙට්‍රික් ටොන් 150,000 ක් පමණ ලුණු ආනයනය... Read more
Uncategorized කටුනායක “නෙක්ස්ට්” වසා දමයි! සේවකයින් 1,400ක් දොට්ටAdmin21 May 202521 May 2025 by Admin21 May 202521 May 20250 කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි නෙක්ස්ට් ඇඟලුම් කම්හල හදිසියේ වසා දැමීමෙන් සේවකයන් 1,400 කට අධික සංඛ්‍යාවක් රැකියා විරහිත වී ඇති බව වාර්තා වේ. ඉකුත් මැයි... Read more
BusinessColombo Today Local NewsTop Stories ඇමරිකන් බඩු වලට ගහන බදු කපන සැලසුමක්?Admin17 April 202517 April 2025 by Admin17 April 202517 April 20250 මෙරට ආර්ථිකයට දැවැන්ත බලපෑමක් සිදුවන්නට නියමිත ඇමරිකානු ජනාධිපතිවරයාගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තියෙන් සහනයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රම සහ විධි ගවේෂණය කිරීමේ ක්‍රියාවලියක යෙදී... Read more
Colombo Today Local NewsPoliticsTop Stories ජනපති අනුරට දෛවයේ සරදම්! ඉන්දියානු ව්‍යාප්තවාදයේ නොකියූ කතාවcolombotoday5 April 20255 April 2025 by colombotoday5 April 20255 April 20250 අද ඓතිහාසික දිනයකි. ලාංකීය දේශපාලනයේ සුවිශේෂී සංධිස්ථානයක් වන 71 අප්‍රේල් කැරැල්ලට අදට 54 වසරක් සපිරෙයි. 71 අප්‍රේල් කැරැල්ලෙන් ඇරඹි ලාංකේය දේශපාලනය උඩු යටිකුරු කළ ජනතා... Read more
Colombo Today Local NewsTop Stories අනුරගේ සහන මල්ලට මැ.කො. ෂොට් එක දෙයි!Admin4 April 20254 April 2025 by Admin4 April 20254 April 20250 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබේ. ඒ... Read more
Colombo Today Local NewsHot NewsPolitics ආණ්ඩුවේ වැඩත් නිකන් පෙට්ටි කඩේ බිස්නස් වගේ!Admin3 April 20253 April 2025 by Admin3 April 20253 April 20250 ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි නැගෙනහිර දමිළ මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් අද ආණ්ඩුවට එරෙහිව දරුණු විවේචනයක් සිදු කළා. ඒ වත්මන් රජයේ ක්‍රියාකාරකම්, ගමේ පෙට්ටි... Read more
ArticlesBusinessColombo Today Local NewsTop Stories ට්‍රම්ප්ගේ නව බදු සෙල්ලම සීමාවක් නැති භූමිකම්පාවක්!Admin3 April 20253 April 2025 by Admin3 April 20253 April 20250 “මේක සීමාවක් නැති භූමිකම්පාවක්!” මෙසේ ප්‍රකාශ කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදිසියේ එළිදක්වන්නට යෙදුණු... Read more