සංහිදියාව තහවුරුයි.. ඇවිත් වෙනස බලන්න.. විදේශ ඇමතිගෙන් ජාත්‍යන්තර දෙමළ සංවිධානවලට ඇරයුම් !
රටතුළ සංහිදියාව උපරිමයෙන් තහවුරු කර අතිබවත්, උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කර තව දුරටත් වර්ධනය විය යුතු තැන් පිළිබදව යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රී ලංකා විදේශ...