ප්‍රභාකරන් එදා ඉල්ලූ දෙයම ඉල්ලන විග්නේෂ්වරන්ගේ “එලුග තමිල්“ ප්‍රතිපත්ති ප්‍රකාශනය
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ නායක්තවයෙන් යතු දෙමළ මහජන සභාව විසින්, කතෝලික සභාවේ යාපනය රදගුරු මංගලරාජාගේ මෙහෙයවීමෙන් සංවිධානය කරන ලද නැගිටිව් දමිළයිනි හෙවත් “එලුග...