ආණ්ඩුව බෙදුම්වාදයට යටත් වුණා. තව ඇත්තේ ඊළාම කොඩිය සහ ඊළාම් රාජ්‍යය පිළිගැනීම පමණයි – මුසම්මිල්
ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම ආණ්ඩුව බෙදුම්වාදයට යටත් වීමක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුම්මිල් මහතා මේ පිළිබදව අදහස් දක්වමින්, ‘’මෙවර...