ඥානසාර හිමි නිදොස් කොට නිදහස් කෙරූ නඩුවේ තීරණයට විරුද්ධව නීතිපති යලිත් අධිකරණයට
ඥානසාර හිමි ඇතුළු 13කට එරෙහි නඩුවක් යලි විභාගයට ගන්නැයි නීතිපති අධිකරණයෙන් ඉල්ලු නඩුවේ පැමිණිලිකරුවන් ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවකයන් බව දැනගන්නට ඇත. පහරදී මංකොල්ල කෑම යන...