Colombo Today Local News

ජනපති සිරිසේන බොදු බල සේනාව කැඳවා රහස් සාකච්ඡාවක!

bbs my3

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේම බොදු බල සේනා සංවිධානය කැදවා පුද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරනවා.

අද පස්වරු 4ට පමණ සිදු වූ මෙම හමුව සදහා ජනාධිපති මාධ්‍ය ඒකකය හෝ ජනාධිපති කාර්ය මණ්ඩලයේ කිසිවෙකුත් සහභාගී කරවාගෙන නොමැති අතර ජනාධිපතිරයා අතිශය පුද්ගලික මට්ටමෙන් එම සංවිධාන නියෝජිතයන් සමග අදහස් හුවමාරු කරගෙන ඇත.

අදාළ සාකච්ඡාව සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි, කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා සහ බොදු බල සේනා නියෝජිතයන් පිරිසක් සහභාගී වූ බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ.

Related posts

ඇමති මංගල එජාපයේ පසු පෙළ මන්ත්‍රීවරු මහ රෑ ගෙදරට ගෙන්වා ගනී !

colombotoday

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නව සභාපතිවරයෙක්

colombotoday

මන්ත්‍රීකම විතරක් මදි… ෆොන්සේකා කෝට්ටේ එජාප ආසන සංවිධායකකමත් ඉල්ලයි!

colombotoday

කෝප් සහ කෝපා රැස්වීම් තාවකාලිකව අත්හිටුවයි

colombotoday

වෙසක් පොහොයෙන් අපට වැඩක් නෑ.. කම්කරු දිනය කල් නොදමනු – පෙරටුගාමීන්ට මළපනී, අරගලයකට සැරසෙයි

colombotoday

මහර සිද්ධියේ අතුරු වාර්තාව මැතිසබයට

colombotoday