Colombo Today Local News

“පන්සලේ පිරිත් කරදරයක්” යැයි මිලින්ද මොරගොඩ දැමු නඩුවෙන් උඩුවේ හිමිට ඇප ලැබේ

අධික ශබ්දයක් සහිතව ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කරමින් මහජන පීඩාවක් ඇති කළැයි චෝදනා ලැබු ඇලන්මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ වරෙන්තු ආපසු කැඳවු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය උන්වහන්සේට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කළාය.

හිටපු ඇමති මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පැමිණිලි කර තිබිණි.

ඉකුත් නඩු දිනයේ දි අධිකරණයට නොදන්නවා විදේශ ගතව සිටි උඩුවේ හිමියන් ට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ අතර නඩු විභාගය අප්‍රේල් 5ට කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.

Related posts

තුර්කියේ භූ කම්පනයට හසු වූ ශ්‍රී ලාංකිකයෙකු ගැන තොරතුරක් නෑ

Admin

පාන් ගෙඩියක වීදුරූ කැබැල්ලක්

Admin

වැට් බදු සංශෝධන පනත ගැන විවාදය ඉරිදා පවත්වන්න මැතිසබේ අනුමැතිය

Admin

සජිත් අගමැති වූ පසු ජනාධිපති ගෝඨාභය සමග රට වෙනුවෙන් කටයුතු කරන්න සූදානම්

colombotoday

කොළඹ කුණු එපා නම් කොළඹට එන්නත් එපා ! – ඇමති චම්පික

colombotoday

මහ බැංකු අධිපතිගේ කතාව වරද්දලා

Admin