Colombo Today Local News

පාන් ගෙඩියක වීදුරූ කැබැල්ලක්

යාපනය මරණර්මඩම්හි වෙලදසලකින් මිලදී ගත් පාන් රාත්තලක් තුළ තිබී විදුරු කැබැල්ලක් හමුව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි යාපනය මහජන පරීක්ෂක කාර්යාලය පවසනවා.

යාපනය, චුන්නාකම්හි බේකරියකින් මෙම පාන් නිෂ්පාදනය කර අදාළ වෙළදසලට නිකුත් කොට ඇති බවට අනාවරණයවී ඇතැයි මහජන පරීක්ෂක කාර්යාලය සඳහන් කර සිටී.

පාන් රාත්තල මිලදීගත් පාරිභෝගිකයා මෙම පැමිණිල්ල යොමු කර තිබෙනවා.

Related posts

ලක්ෂ 20ක හෙරොයින් සමග සැකකරුවෙකු කාකදූපතදී අත්අඩංගුවට

colombotoday

මැතිවරණ කොමසාරිස් ජනරාල්ටත් කොවිඩ්

colombotoday

කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් පහකට අවසර

colombotoday

විපක්ෂ නායකකමට නම් දෙකක් ලැබුණා – කථානායක

colombotoday

පොලිස්පති නමනව.. නාවික හමුදාපති තලනව.. ස්වාධීන කොමිෂන් සභා බෝඩ් ලෑලි වෙලා

colombotoday

වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට ඩො.මි. 50ක් නිදහස් කෙරේ

colombotoday