Colombo Today Local News

පාන් ගෙඩියක වීදුරූ කැබැල්ලක්

යාපනය මරණර්මඩම්හි වෙලදසලකින් මිලදී ගත් පාන් රාත්තලක් තුළ තිබී විදුරු කැබැල්ලක් හමුව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි යාපනය මහජන පරීක්ෂක කාර්යාලය පවසනවා.

යාපනය, චුන්නාකම්හි බේකරියකින් මෙම පාන් නිෂ්පාදනය කර අදාළ වෙළදසලට නිකුත් කොට ඇති බවට අනාවරණයවී ඇතැයි මහජන පරීක්ෂක කාර්යාලය සඳහන් කර සිටී.

පාන් රාත්තල මිලදීගත් පාරිභෝගිකයා මෙම පැමිණිල්ල යොමු කර තිබෙනවා.

Related posts

ඇමරිකාවේ TikTok තහනම් ?

Admin

රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත්කර ඇති බව ඔහුගේ පුවත්පත වාර්තා කර සිටියි.

colombotoday

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත නිදහස්

colombotoday

නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය තාවකාලිකව අක්‍රීය කරයි

colombotoday

ඩිලාන් සේනානායකට පහරදීමේ සිද්ධිය : සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Admin

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මානව හිමිකම් කොමිසමට කැදවයි

colombotoday