Colombo Today Local News

භූමදානය දෙන්න හදන බෝර්න් එගෙන් කල්ලියට යටවුනු හොර කොවිඩ් කමිටුව අහෝසි කරන්න.

භූමදානය ලබා දීම සඳහා උත්සහ කරන, බෝර්න් එගෙන් කල්ලියට යටවුනු හොර කොවිඩ් කමිටුව අහෝසි කරන ලෙස නව සිංහල රාවයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

මෙහිදී, මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මියගේ නායකත්වයෙන් සකසන ලද වාර්තාව එක් ආගමික කොට්ඨාශයක් වෙනුවෙන් සකස් කල වාර්තාවක් බවත් ඔවුන්ට සාමාන්‍ය දැනීමවත් නොමැති බවත් සුදත්ත හිමියෝ මෙම හොර කමිටුව “බෝර්න් එගේන්” කල්ලියට යටවුනු හොර කමිටුවක් බවත් පැවසීය.

මෙහිදී මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය සහ මල් මහාචාර්යවරිය ලෙසින් හඳුන්වනු ලැබූ මහාචාර්ය වරියක් දැඩි විවේචනයට ලක්විය.

“ලස්සන ෆ්ලෝරා” නැමති මල් සැරසිලි සිදුකරන ආයතනය කොවිඩ් මරණ භූමිදානය සඳහා පක්ෂව අදහස් දැක්වූ බවට චෝදනා එල්ලවුණු මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ පවුලේ ව්‍යාපාරයකි.

Related posts

ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල යළි අඩු වෙයි

Admin

කෙහෙළියට නිවසින් ආහාර ගැනීමට අවසර

Admin

ඇල්පිටියේ වෙළඳසැලක් ගින්නකින් විනාශයි

Admin

IOC සමාගමත් ඉන්ධන මිල පහළ දමයි

Admin

අවි ගබඩාවේ ආරක්ෂාව දුර්වල කරේ කාගේ උවමනාවටද?

colombotoday

මාස 5ක දරුවා වඩාගෙන කුඩු බොන්න සිඟමනේ ගිය කතක් පෑලියගොඩ දී අත්අඩංගුවට

Admin