Colombo Today Local News

භූමදානය දෙන්න හදන බෝර්න් එගෙන් කල්ලියට යටවුනු හොර කොවිඩ් කමිටුව අහෝසි කරන්න.

භූමදානය ලබා දීම සඳහා උත්සහ කරන, බෝර්න් එගෙන් කල්ලියට යටවුනු හොර කොවිඩ් කමිටුව අහෝසි කරන ලෙස නව සිංහල රාවයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

මෙහිදී, මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මියගේ නායකත්වයෙන් සකසන ලද වාර්තාව එක් ආගමික කොට්ඨාශයක් වෙනුවෙන් සකස් කල වාර්තාවක් බවත් ඔවුන්ට සාමාන්‍ය දැනීමවත් නොමැති බවත් සුදත්ත හිමියෝ මෙම හොර කමිටුව “බෝර්න් එගේන්” කල්ලියට යටවුනු හොර කමිටුවක් බවත් පැවසීය.

මෙහිදී මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය සහ මල් මහාචාර්යවරිය ලෙසින් හඳුන්වනු ලැබූ මහාචාර්ය වරියක් දැඩි විවේචනයට ලක්විය.

“ලස්සන ෆ්ලෝරා” නැමති මල් සැරසිලි සිදුකරන ආයතනය කොවිඩ් මරණ භූමිදානය සඳහා පක්ෂව අදහස් දැක්වූ බවට චෝදනා එල්ලවුණු මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ පවුලේ ව්‍යාපාරයකි.

Related posts

“උතුරේ හමුදාව වැඩියි.. එනිසා ජනතාවට නිදහස අඩුයි“ – සම්බන්ධන් අලුත් පදයක් වයයි

colombotoday

ජනපති හදිසියේ ම සුනිත්‍ය බල අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක

colombotoday

කෝටියක කහ කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තියයි

colombotoday

ශ්‍රී ලංකාවේ ගංවතුර විදෙස් මාධ්‍ය දැක්කේ මෙහෙමයි (Video)

colombotoday

අද දුම්රිය 22 ක් අවලංගුයි

colombotoday

රාජිත මන්ත්‍රීධුරයෙන් පැන්නුවේ මමයි – විජේදාස රාජපක්ෂ

colombotoday