Colombo Today Local News

රජයේ බුද්ධි අංශ සහරාන්ට කිසිම අවස්ථාවක මුදල් ගෙවා නෑ. | අමාත්‍ය සරත් වීරසේකර

2015 වසරට පෙර ශ්‍රී ලංකා රජයේ බුද්ධි අංශ සහරාන්ට මුදල් ගෙවා ඇති බවට නගන චෝදනාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියා.

කෝටි ගණනක මුදල් සැප සම්පත් අතහැර ස්වර්ගයට යාම සඳහා මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් ට රජයේ මුදල් ලබා දුන්නා යැයි පැවසීම ද විහිළු සහගත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ලහිරු තිරිමාන්නගේ මෝටර් රථය අනතුරකට ලක් වේ

Admin

‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් වෙයි

Admin

බුදු රුව සලකුණු කල කොණ්ඩ කපන මැෂින් සතිපොළක

Admin

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

Admin

ඔන්ලයින් බිස්නස්වල වාණිජ නීති රාමුව ශක්තිමත් කිරීමට අවධානය

colombotoday

19 ව්‍යවස්ථාව කියන්නේ රනිල් වික‍්‍රමසිංහ එන්ජීඕකාරයෝ එක්ක ගහපු කොල තුනේ සූදුවක් – මෛත්‍රිපාල සිරිසේන කියයි

colombotoday