Colombo Today Local Newsfeatured

සමන් පෙරේරා රෝයල් බීච් සමන් උනහැටි – මිනීමැරුම් චෝදනචෝදනවලට මොකද උනේ? කවුරුත් නොදන්නා කතාව.

ඊයේ (22) දින ඝාතනයට ලක්වූ අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා රෝයල් බීච් සමන් ලෙස අන්වර්ථ නාමයකින් හඳුන්වා ඇත්තේ ඔහු විසින් කොස්ගොඩ, ඉඳුරුව ප්‍රදේශයේ ”රෝයල් බීච්” නමින් සංචාරක හෝටලයක් පවත්වාගෙන යාම නිසා බව වාර්තා වෙනවා.

2004, 2006 සහ 2017 වසරේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සමන් පෙරේරාට චෝදනා එල්ල වී ඇති අතර එම චෝදනාවලින් ඔහු අධිකරණයේදී නිදොස් කොට නිදහස් වී තිබෙනවා.

2018 වසරේ අප්‍රේල් 4 වන දින ඔහු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහිදී ඔහු දිවි ගලවාගෙන තිබෙනවා. අදාළ වෙඩි තැබීම කොස්ගොඩ සුජී විසින් මෙහෙයවා ඇති අතර කලාන්තරයක සිට කොස් ගොඩ සුජී සහ සමන් පෙරේරා අතර විරසකයක් පවතින බවයි වාර්තා වන්නේ.

සමන් පෙරේරා මීට පෙර දිවි ගලවා ගත් වෙඩි තැබීමේ දර්ශන

Related posts

කතකට හා තරුණයෙකුට කඩු ප්‍රහාරයක්

Admin

රට විවෘත කිරීම සඳහා වන නව මාර්ගෝපදේශ මාලාව මෙන්න

colombotoday

“අර්ජුන් පැන ගියේ නෑ.. එයා ගියේ මගුල් ගෙදරකට“ – අගමැති හෙළිකරයි

colombotoday

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට විසි කළ ජංගම දුරකථන

colombotoday

හෙට සිට ගෑස් මිල පහළට

Admin

ශ්‍රී ලංකා භූමියෙන් 18%ක් ඇමරිකාවට දෙන MCC ගිවිසුමට කැබිනට් අනුමැතිය…

colombotoday