Colombo Today Local News

ආර්ථික ඔස්තාර්ලා හාන්සියි.. ආර්ථික වර්ධන වේගය 3.8%ට බහී..

2017 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 3.8%ක් බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තාවේ මේ බව දැක්වේ.

දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල 2016 වර්ෂයේ සිට පැවති වියලි කාලකුණික තත්ත්වය ආර්ථිකයේ කෘෂිකාර්මික අංශයට අහිතකර ලෙස බලපා ඇති බවද එම වාර්තාව සදහන් කරයි.

2017 පළමු කාර්තුවට අදාල ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළිබඳව විස්තරාත්මක තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ www.statistics.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

වසර 397කට පසු බ්‍රහස්පති සහ සෙනසුරුගේ මහා ග්‍රහ සංයෝජනයක්

colombotoday

වත්තල පල්ලියවත්තේදී කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෝ දෙකක් අල්ලයි

colombotoday

අලිවත්තේ අසිත මාට්ටු

colombotoday

හලාවත ඛේදවාචකය..

Admin

VAT වැඩි කළේ ආර්ථිකය ගොඩ ගන්නයි.. ජනතාවට දුක දෙන්න නොවේ

colombotoday

වතු කම්කරු වැටුප රු 50කින් ඉහළට…

colombotoday