Colombo Today Local Newsfeatured

සමන් පෙරේරා රෝයල් බීච් සමන් උනහැටි – මිනීමැරුම් චෝදනචෝදනවලට මොකද උනේ? කවුරුත් නොදන්නා කතාව.

ඊයේ (22) දින ඝාතනයට ලක්වූ අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා රෝයල් බීච් සමන් ලෙස අන්වර්ථ නාමයකින් හඳුන්වා ඇත්තේ ඔහු විසින් කොස්ගොඩ, ඉඳුරුව ප්‍රදේශයේ ”රෝයල් බීච්” නමින් සංචාරක හෝටලයක් පවත්වාගෙන යාම නිසා බව වාර්තා වෙනවා.

2004, 2006 සහ 2017 වසරේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සමන් පෙරේරාට චෝදනා එල්ල වී ඇති අතර එම චෝදනාවලින් ඔහු අධිකරණයේදී නිදොස් කොට නිදහස් වී තිබෙනවා.

2018 වසරේ අප්‍රේල් 4 වන දින ඔහු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහිදී ඔහු දිවි ගලවාගෙන තිබෙනවා. අදාළ වෙඩි තැබීම කොස්ගොඩ සුජී විසින් මෙහෙයවා ඇති අතර කලාන්තරයක සිට කොස් ගොඩ සුජී සහ සමන් පෙරේරා අතර විරසකයක් පවතින බවයි වාර්තා වන්නේ.

සමන් පෙරේරා මීට පෙර දිවි ගලවා ගත් වෙඩි තැබීමේ දර්ශන

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරු හත්දෙනෙක් එජාපයට පනී…

colombotoday

තව්හිද් ජමාත් ප්‍රබලයන් 50ක් තවමත් නිදැල්ලේ….

colombotoday

රන්ජන්ට බන්ධනාගාරයේ විශේෂ වරප්‍රසාද. | වෙනම රූපවාහිනියක්, විදුලි පංකාවක්, මෙට්ටයක් හා වැසිකිළියක් ලබා දීලා.

colombotoday

“සයිටම් ජනසතු කරන්නෑ.. ඇමති මණ්ඩලයම ඒකට එකගයි.. චම්පිකත් අත ඉස්සුවා“ – රාජිත

colombotoday

“ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක හමුව ජනපති අමතයි

Admin

ඇගිලි දෙකක් අහිමි වූ මහරගම පොලිස් ස්ථානාධිපති බැලීමට පොලිස් ඇමති රෝහලට

colombotoday