Colombo Today Local News

ගෝල්ෆේස් ආ සම් සම් ලොක්කා අල්ලාහ්ට කිය කියා මුස්ලිම් අන්තවාදය සිංහල දේශපාලකයන් මත පටවයි.

ඊයේ දින ගෝල්ෆේස් හී පැවැත්වූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය සඳහා මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා සම්බන්ද බවට සම්ප්‍රධායික මුස්ලිම්වරු වෙතින් චෝදනා එල්ලවූ මුස්ලිම් ජාතිකයන් විශාල ප්‍රමාණයක් පැමිණ ඇති ආකාරයක් නිරීක්ෂණය විය.

මෙම උද්ඝෝෂණය සඳහා සහබාගී වූ සම් සම ෆවුන්ඩේෂන් හී අම්හර් හකම්ඩීන් නම් පුද්ගලයා විසින් විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් පාස්කු ප්‍රහාරය සඳහා මුස්ලිම්වරු සම්බන්ධ නොමැති බවට ප්‍රකාශ සිදුකල සියලු දෙනාට ස්තූති කල අතර මුස්ලිම් අන්තවාදයට වගකිවයුත්තේ සිංහල දේශපාලකයන් බවට හැඟවෙන ප්‍රකාශයක් සිදුකරන ලදි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඔස්සේ ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කෙරුණු බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අනාවරණය වූ අතර එම වැඩසටහන් සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ මෙම සම් සම ෆවුන්ඩේෂන් නැමති රාජ්‍ය නොවන සංවිධානයයි.

මේ අතර අල්ලාහ්ට ප්‍රශ්න කියමින් සිදුකල යාඥ්ඥාවක් ද අන්තර්ජාලයට එක්කර තිබුණි.

Related posts

විහාරාධිපතිගේ බිල්ලට නතු වන අභයගිරිය ලෝක උරුමයෙන් ඉවතට.

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් ජූලි සිට

Admin

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට – නව මිල ගණන් මෙන්න

Admin

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

colombotoday

මේ පාර්ලිමේන්තු සංස්කෘතිය සමග ඉදිරියට යන්න බැහැ! කෑගහන කී දෙනෙක් මගෙන් ඇමැතිකම් ඉල්ලුවද?

colombotoday

සිංගප්පූරු ගිවිසුම පිටුපසත් අර්ජුන් මහේන්ද්‍රන් !

colombotoday