දුර්ලභ ගණයේ මුවන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ වරදට පසුගිය දා වසර පහහක සිර දඩුවම් නියමවූ ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ට ඇප නියම වී තිබේ.
තමාට එරෙහිව පැනවූ සිර දඩුවමට එරෙහිව ඔහු ගොනු කළ ඇපෑලක් සලකා බැලෑ අධිකරණය ඔහුට ඇප නියම කර තිබේ.
රුපියල් 50000ක මුදල් ඇපයක් හා රුපියල් 2500බැගින් ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කර ඇත.