Colombo Today Local News

කඩු ගොඩක් ගෙනත් තියෙන්නේ උක් කපන්න. කඩුවයි පල්ලියයි පෙන්නලා බලුවැඩ කරන්න එපා – මරික්කාර්

මුස්ලිම් පල්ලි වලින් කඩු හසුවීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විමසද්දී උත්තර දීගන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මුස්ලිම් පල්ලි වලින් කඩු හසුවීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විමසද්දී උත්තර දීගන්න බැරි බවත්, කඩු හා පල්ලිය පෙන්වීම මගින් සිදුකරන්නේ වෙනම ගේමක් බවත්ය. එසේම 2010 වසරේ සිට මේ දක්වා  චීනයෙන් කඩු කන්ටේනර දහයක් ගෙන්වා ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.

එසේම උක් වගා කරන ගොවීන්ගෙන් මෙවන් කඩු බොහෝ සොයාගත හැකි බවද ලංකාවේම සියලු නිවාස පරික්ෂා කළහොත් තවත් බොහෝ කඩු හමු වනු ඇති බවද ප්‍රකාශ කරන මන්ත්‍රීවරයා  මෙලෙසද  ප්‍රකාශ කළා.

මේ කඩුවයි පල්ලියයි පෙන්නලා මේ පෙන්නන්නෙ වෙන ගේම් එකක්. ඒ නිසා කරුණාකරලා මම කණිෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින්නෙ කරුණාකරලා මේ බලුවැඩේ කරන්න එපා

Related posts

අප්‍රේල් 30 දක්වා කුවේට් රජය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

colombotoday

භික්ෂු පනත ව්‍යවස්ථාවට පටහැනියි.. සම්මත කරන්න පාර්ලිමේන්තුවේ 3/2, ජනමත විචාරනයක් ඕනෑ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

colombotoday

කෝටියක ‘කුෂ්’ අතුළු මද්‍රව්‍ය තොගයක් රේගුව අල්ලයි

colombotoday

කාබුල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි

colombotoday

ඩොලරය රු.340ටම බාල්දුයි

colombotoday

මහින්ද මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday