හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් යැයි කියන නිවසක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම් වූ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දැඩි අපහසුතාවකට ලක්විය.
මාධ්‍ය ඉදිරියේ සජීවීව ජෝතිෂවේදී සුමනදාස අබේවික්‍රම මහතාට ඇමතුමක් ගත් රාමනායක මහතා කතරගම ප්‍ර දේශයෙ පිහිටි අදාළ නිවසේ වාස්තු දෝෂ බැලීම සදහා ගියාදැයි විමසා සිටියේය. සුමනදාස අබේවික්‍රම මහතා එහිදී කියා සිටියේ තමන් එවැනි නිවසක් ගැන නොදන්නා බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා සමග තමන් කතාකරවත් නොමැති බවයි.
[fbvideo link=”https://www.facebook.com/hirunews/videos/1680094268755325/” width=”500″ height=”400″ onlyvideo=”1″]