එජාප පාර්ශවයෙන් පත් කිරීමට නියමිත නව නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති ධුර හයක් සදහා සුදුසුකම් නිර්දේශ කර එවන ලෙස ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.
යෝජිත නම ඉදිරිපත් වූ වහාම අදාළ පත්කිරීම් සිදු කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි පැවසෙන අතර, එජාපය විසින් මෙතෙක් අදාළ නාම යෝජනා ඉදිරිපත් කර නැතැයිද සදහන් වේ.