Colombo Today Local News

විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව තියෙනව – පාඨලී චම්පික

විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව පවතින බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, එම මණ්ඩලය අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් විදුලි ගාස්තු වැඩිකර ඇති බවයි.

ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ මහතා ද ජනතාවට සහන මිලට විදුලිය ලබා දීමට විදුලි බල මණ්ඩලයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කර තිබේ.

මේ අතර, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සංජීව ධම්මික මහතා ද සඳහන් කරන්නේ ජනතාවගෙන් අනීතික ලෙස මුදල් අයකරමින් විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 60කට වඩා ලාභයක් උපයා ඇති බවයි.

Related posts

ඥාණසාර හිමි බන්ධනාගාරයට…

colombotoday

ශ්‍රී පාද වන්දනා සමය ගැන ගත් තීරණය

colombotoday

බදු පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවට

colombotoday

මවක් කැලණි ගඟට විසිකළ දරුවාගේ සිරුර හුමුවෙයි.

colombotoday

අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් මරුට

colombotoday

ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිට වැන් විල් ඉන්වෙස්ට්මන්ට් ආයතනයෙන් ප්‍රහාරයක් – රෝහල් ගත කිරීමෙන් පසු මිය යයි

colombotoday