Colombo Today Local News නව පත්වීම් රැසකට අනුමැතියAdmin5 April 20245 April 2024 by Admin5 April 20245 April 2024031 පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙන්නේ නව තානාපතිවරුන් සිව්දෙනෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් සහ ආයතන සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීම සඳහා Read more
Colombo Today Local News ශ්‍රී ලංකා කණ්ඩායම යලි ලංකාවටAdmin5 April 20245 April 2024 by Admin5 April 20245 April 2024028 බංග්ලාදේශයේ සාර්ථක තරග සංචාරයක් නිමකළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමන් මේ දක්වා ගත් තීරණ සියල්ල Read more
Colombo Today Local NewsWorld ජපානයේත් ප්‍රබල භූ කම්පනයක්Admin4 April 20244 April 2024 by Admin4 April 20244 April 2024081 ජපානයේ හොන්ෂු වෙරළ ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ සඳහන් වී ඇත්තේ 6ක් ලෙසට ය. එම භූ කම්පනය කිලෝ මීටර් 32ක් Read more
Colombo Today Local News අමාත්‍ය පුරප්පාඩුවට වීරසේන ගමගේAdmin4 April 20244 April 2024 by Admin4 April 20244 April 2024032 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුවේ මීළඟ වැඩිම මනාප ලබාගෙන සිටින වීරසේන Read more
Colombo Today Local News පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනිසිටීමට නියෝගAdmin4 April 20244 April 2024 by Admin4 April 20244 April 2024029 හෙට (05) දින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනී Read more
Colombo Today Local News අල්ලස් ලබාගෙන කොටු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයාAdmin4 April 20244 April 2024 by Admin4 April 20244 April 2024028 අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයේ සේවයේ නිරත රාජ්‍ය කළමනාකරණ සහකාරවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. Read more
Colombo Today Local News මෛත්‍රී ට වාරණ නියෝගයක්Admin4 April 20244 April 2024 by Admin4 April 20244 April 2024026 අද (04) හිටපු ජනාධිපති cල සිරිසේන මහතාට අප්‍රේල් 18 වැනි දා දක්වා බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ දැරීම වළක්වමින් කොළඹ දිසාඅධිකරණය වාරණ Read more
Colombo Today Local News දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට උත්සහකල 14 හැවිරිදි දැරියක් පොලිස් භාරයටAdmin4 April 20244 April 2024 by Admin4 April 20244 April 2024034 ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ නියෝග කර තිබෙන්නෙ තල්පේ, මිහිරිපැන්න ප්‍රදේශයේදී දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට තැත් කළ 14 හැවිරිදි බාල වයස්කාර දැරියක සුදුසු Read more
Colombo Today Local News දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා CID අත්අඩංගුවටAdmin4 April 20244 April 2024 by Admin4 April 20244 April 2024039 අද (04) ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද දහවල් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොටුව Read more
Colombo Today Local News අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසිAdmin4 April 20244 April 2024 by Admin4 April 20244 April 2024031 බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව Read more